Monday, December 4, 2017

ශරීරයේ ලෙඩ සුවකරන විශ්මිත වතුර - කැන්ගන් වතුර Kangen Water


Kangen Water කැන්ගන් වතුර  පිළීබද  විස්තර බලන්න (See More Detail Of Kangen Water)
දෙවන ලෝක යුද්ධය සමයේදී ජපානයේ හිරෝශිමා සහ නාගසාකි යන නගරයන් දෙකට බිහිසුනු පරමානු බෝම්බයන්ට මුහුණ දීමට සිදුවීමෙන් ජපන් ජාතිකයින් වීශාල ප්‍රමාණයක් එම ස්ථානයේදීම විනාශයට පත්විය තවත් විශාල පිරිසක් දැඩි ලෙසින් ආභාධීත තත්වයටත් අංගවිකල භාවයටත් පත්වෙන ලදී. එසේම එම බෝම්බ හෙලීමෙන් අනතුරැව පසු කාලීනව උපදින දරැවන්ටද මෙම විකිරණ ආසාදනයන්ට ගොදුරැ වීමට සිදුවීම නිසා බරපතල රෝගායන්ගේ ගොදුරැ බවට පත් වීමට සිදුවිය. ඉන් ගැලවීමට මගක් සොයමින් පරික්ෂනයන් නොකඩවා සිදු කරමින් සිටින ලදී.
මෙලෙසින් පරීක්ෂණයන් සිදු කරමින් සිටින අතර තුරදී ජපන් ජාතිකයින් විසින් 1950 වර්ෂයේදී නිරික්ෂණයට ලක් කරන ලද්දෙ මෙම ලෝකය තුල තිබෙන එසේම මිනිසුන් විශාල පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා ලද ලොව ප්‍රචලිතව පවතින රෝගයන් සුව විමට බලපා ඇති ජල උල්පත් කිහිපයක් පිළීබදවය.
එම ජල උල්පත් අතර ප්‍රංශයේ ලූර්දු දේවශ්ථානයේ ශුද්ධ වූ ජල (Holy Water හෝලී වෝටර් ජලය) උල්පත ප්‍රධන ස්ථානයක් වූ අතර මැක්සිකෝව,ජර්මනිය, ඉංදියාව සහ ඩුබායි රාජ්‍යය යන් තුල පිහිටා ඇති ලෙඩ සුව කිරිමට හැකියාවක් ඇති ජල උල්පත් උපයෝගී කර ගනිමින් එම ජල උල්පත් පිළීබදව 1950 වර්ෂයේ සිට ජපන් ජාතිකයින් විසින් පරික්ෂණයන් ආරම්භ කිරිමට පටන් ගෙන ඇත.
එසේම ශ්‍රී ලංකාවේ රාවණෘ රජ තුමන් විසින් නිර්මාණය කර ඇති කලුදිය පොකුණේ මෙන්ම සීතා දේවියට රාවණා රජතුමන් විසින් සකස් කරන ලද බිම් මාලිගාවේ සිතා දේවියට ස්නානය සදහා සකස් කරන ලද පොකුණ වන නිල්දිය පොකුණේ ජලයද මෙම ජලයට බෙහෙවින් සමාන කමක් ගත්තද එය ලොවට හෙලිකල දින සිටම එම ජලය ආරක්ෂා කිරිම වෙනුවට විනාශ කිරිම කර ඇති අතර එහි කිසිදු අගයක් ශ්‍රී ලාංකිකයන් සතු නොවීම පිළීබදව නියත වශයෙන්ම කණගාටුවට පත්විය යුතුය.තවද රට පාලනය කරනු ලබන ජන නායකයින් පවා එයට වගකිව යුත්තන්ගේ ලේඛනයට ඇතුලත් වීම කිසිවෙකුටත් වැලකිය නොහැකි කරැණක් වනු ඇත.
මෙම නිල්දිය පොකුණේ ශුද්ධවූ ජලය විනාශ කරනා අයුරැ ඉතාමත් කණගාටුදායකය.මෙම විඩියෝ පට බලන්න,මෙම නිල්දිය පොකුණ නිසි අයුරින් රැක ගත්තේ නම්,.......මෙහි තිබුනේද මෙම ලෙඩ සුව කළ හැකි ශුද්ධවු ජලය බව අමතක නොකරන්න....( Nildiya Pokuna Sri Lanka) ......  (More Video) ....


මෙයට උදාහරනයක් වශයෙන් ලොව ඇති අනෙක් ජල උල්පත් ආදර්ශයට ගත හැක. මෙම වීඩියෝ පටය නරඔන්න එවිට සවුදි අරාබියේ ඇති මෙවැනිම ජල උල්පත්ක් වන සෑම් සෑම් ජල උල්පත පිළීබදවත් අනෙකුත් ජල උල්පත් පිළීබදවත් කරැණූ දැන ගැනීමට හැක( Saudi Arabia Sam Sam Water Video) ......  (More Video) ....
ලොකයේ ඇති මෙම ලෙඩ සුව කල හැකි ජල උල්පත් පිළීබදව විස්තර සදහන් වීඩියෝ පට






එම පර්යෙෂණයන් සිදු කිරිමෙන් අනතුරැව නිරික්ෂණය වු කරැණ වි ඇත්තේ ලෝකයේ පරිභෝජනයට ගන්නා අනෙකුත් ජල උල්පත් තුලින් ලබා ගන්නා ජලයට වඩා මෙම ජලයේ ස්භාවයෙන් පිහිටා ඇකි භාෂ්මික තාවයයි (භාෂ්මික ජලය වීමයි) (Alkaline) එය ලොව තවත් එක් දේව හාස්කමක් ලෙසින් සිදු නොවුයේ නම් කිසිදු දිනෙක මෙලෙසින් පරික්ෂණයන් සිදු කිරිමට නොහැකි වනු නොඅනුමානය.

එම ජල උල්පත් සියල්ලේම ඇති ජලය පීඑච් අගය 07 වඩා වැඩි අගයක් ගන්නා ලද අතර ඒ පිළිබදව සිදුකරන ලද පර්යේෂණයන් තුලින් ලද සාර්ථකත්වය මත1974 වර්ෂයේදී පළමු වරට මෙම ජල පෙරණය(Water Ionizer) නිෂ්පාදනය කිරිමෙන් පසු කැන්ගන් වතුර පෙරනය (Kangen Water Ionizer) යනුවෙන් නම් කර ජපානයේ ඇති සියලුම රජයේ රෝහල් සදහා නිකුත් කිරිමට කටයුතු කර ඇත. ඉන් අනතුරැව ජපානයේ රෝහල් සදහා ලබා දෙමින් සැම රෝගියෙකුගේ ප්‍රයෝජනය සදහාම ලබා දී ඇත.කැන්ගන්(Kangen) යන්න ජපන් භාෂාවෙන් නැවතත් ආරම්භයට යන්නයි.(Kangen means Return to Origin).

1974 වර්ෂයේ සිට 2003 වසර දක්වා ජපානයේ රහසක් වශයෙන් මෙම වතුර පෙරනය පරිහරනය කර ඇති බව සදහන්ය 2003 වර්ෂයේ සිට මෙම ජල පෙරනය ලොව පුරා බෙදා හැරිමට කටයුතු සලස්වා ඇත.

වර්ථමානයේ ජපානයේ සෑම නිවාසයන් 10 කටත් වඩා අඩු ගනනකට එක් වතුර පිල්ටරයක් ඇති බැව් ගනන් බලා ඇති බව සදහන්ය.එසේම මේ වන විට ලෝකයේ රටවල් විශාල ගනනක ප්‍රයෝජනය සදහා නිකුත් කිරිමට කටයුතු සලස්වා ඇත.

කැන්ගන් (Kangen)යන නමෙහි තේරැම වන්නේ ජපන් භාෂාවෙන් නැවත ආරම්භයට යන්නයි(Kangen Means Return to(Origin)

මෙම වතුර පෙරනයෙන් ලබා ගත හැකි ජලය හා ගතහැකි ප්‍රයෝජන.

ආම්ලික ජලය(Acidic water)ලබා ගැනීමට ඇති හැකියාව. 

භාෂ්මික ජලය(Alkaline water)ලබා ගැනීමට ඇති හැකියාව.

භාෂ්මික ජලය (Alkaline Water)ලබා ගැනීම තුලින් ශරිරයට ඇතිවන වාසී. 
ජලයේ ඇති පී එච් අගය 07 සිට 14 දක්වා ගනනය කරනු ලබන්නේ භාෂ්මික අගයකින් යුක්ත ජලය වශයෙනි මෙම ජලය දිනපතා පානය කරනු ලබන්නේ නම් ශරීරයේ හට ගන්නා රෝගයන් මර්ධනය කිරිමේ හැකියාව ඉතා ඉහල මට්ටමක් ගනී.එයට හේතුව වන්නේ මෙම ජලය ශරීරයේ සෑම කුඩා අංශුන් කරා ගමන් කිරිමේ හැකියාව සහ ඒ මගින් සෑම සථානයක්ම පිරිසිදු කිරිම මගිනි එසේම සෑම සෛල බිතතියක හරහාම මෙම ජලය ගමන් කිරිමේ හැකියාවක්ද ඇත.
ආම්ලික ජලය (Acidic Water)ලබා ගැනීම තුලින් ශරිරයට ඇතිවන අවාසී. 
ජලයේ ඇති පී එච් අගය 0 සිට 07 දක්වා ගනනය කරනු ලබන්නේ ආම්ලික ජලය වශයෙනි ආම්ලික ජලය පානය කිරිමෙන් ශරිරයේ රෝගයන් බෝවීමේ ප්‍රතිශතය ඉහල මට්ටමකට ගෙනයාම සිදුවේ. 
මෙම පෙරනයෙන් ඉතා පහල පී එච් අගයක් ගන්නා 0 සිට 07 දක්වා අඩු පි එච් අගයක් ගන්නා ජලය ලබා ගැනීමට හැකියාවක් ඇති අතර එම ජලය ශරීරය ඉතා පැහැපත්ව තබා ගැනීම සදහා මෙන්ම පිරිසිදු කටයුතු සදහාත් ගස් වැල් රෝපනය කිරිමේදී ඉතා වැදගත් තැනක් ගන්නා බවද සදහන් කළ හැක. 
මෙම පෙරනයෙන් ලබා ගනනා පීඑච් අගය වැඩි ජලය පරිහරනය කිරිම තුලින් නිරෝගී ශරිරයක් ඇතිකර ගනිමින් වැඩි ජීවිත කාලයක් ගත කිරිමට හැකිවීම. 
  1. දියවැඩියා රෝගය වලකවා ගැනීමට හැකිවිම. 
  2. පිලිකා රෝගය මර්ධනය කිරිමේ හා ව්‍යාප්ත විම හින කරවීමෙ බලය. 
  3. ආතරයිටීස් රෝගය වලක්වා ගැනීමේ හැකියාව. 
  4. පැහැපත් රැවක් ලබා ගැනීමට ඇති හැකියාව. 
  5. දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාව. 
  6. ජලයේ ඇති පී එච් අගය වැඩි කර ගනිමින් හා අඩුකර ගනිමින් ජලය ලබා ගැනීමේ හැකියාව.






කැන්ගන් වතුර  පිළීබද  විස්තර බලන්න     (See More Detail Of Kangen Water)

වීඩියෝ පට ඉංග්‍රීසි ( Kangen Water) Ionizer English Video


Kangen Water is delicious water created from Enagic's innovative water technology. Not only do these devices filter your tap water, but they also produce ionized alkaline and acidic waters through electrolysis. These waters can be used for various purposes, including drinking, cooking, beauty, and cleaning.


නිෂ්පාදනය කිරිම සදහා මුල් වූ කරැන

දෙවන ලෝක යුද්ධය සමයේදී බිහිසුනු පරමානු බෝම්බයන්ට මුහුණ දීමෙදී ජපන් ජාතිකයින් වීශාල ප්‍රමාණයක් එම ස්ථානයේදීම දුවිලි බවට පත්විය තවත් විශාල පිරිසක් දැඩි ලෙසින් ආභාධීත තත්වයටත් අංගවිකල භාවයටත් පත්නෙ ලදී එසේම එම බෝම්බ හෙලීමෙන් අනතුරැව පසු කාලීනව උපදින දරැවන්ටද මෙම විකිරණ ආසාදනයන්ට ගොදුරැ වීමට සිදුවීම නිසා ඉන් ගැලවීමට මගක් සොයමින් පරික්ෂනයන් නොකඩවා සිදු කරමින් සිටින ලදී


ප්‍රංශයේ ලූර්දු දේවශ්ථානයේ හෝලී වෝටර් ජල උල්පත මැක්සිකෝව ජර්මනිය ඉංදියාව සහ ඩුබායි රාජ්‍යය යන් තුල පිහිටා ඇති ලෙඩ සුව කිරිමට හැකියාවක් ඇති ජල උල්පත් උපයොගී කර ගනිමින් එම ජල උල්පත් පිළීබදව 1950 වර්ෂයේ සිට 1974 දක්වා ජපන් ජාතිකයින් විසින් පර්යෙෂණයන් සිදු කිරිමෙන් අනතුරැව නිෂ්පාදනය කර ඇත

මෙම වතුර පෙරනයෙන් ලබා ගත හැකි ප්‍රයොජනයන් 

ප්‍රධාන කරැණූ 

ශරීරයේ ඇති කොලොස්ර්‍ටරෝල් දියකර හැරීමේ බලය නිසා හට ගන්නා රෝගයන් මර්ධනය කිරිමේ හැකියාව.


  1. දියවැඩියා රෝගය වලකවා ගැනීමට හැකිවිම.
  2. පිලිකා රොගය මර්ධනය කිරිමේ හා ව්‍යාප්ත විම හින කරවීමෙ බලය.
  3. ආතරයිටීස් රෝගය වලක්වා ගැනීමේ හැකියාව.
  4. පැහැපත් රැවක් ලබා ගැනීමට ඇති හැකියාව.
  5. දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාව.
  6. ජලයේ ඇති පී එච් අගය වැඩි කර ගනිමින් හා අඩුකර ගනිමින් ජලය ලබා ගැනීමේ හැකියාව.
සම්පූර්ණ විස්තර බලන්න (More Detail Of Kangen Water)

www.engic.com - Kangn Water Web Page

http://www.kangendimo.com/
 තවත් අන්තර්ජාල පිටු බලන්න (More Detail Of Kangen Water)

Add caption

කැන්ගන් වතුර  පිළීබද  විස්තර බලන්න     (See More Detail Of Kangen Water)

මෙම වීඩියෝ පට ඉංග්‍රීසි ( Kangen Water) Ionizer English Video

ලෝකයේ මෙම වතුර පෙරනය ප්‍රයොජනයට ගන්න රටවල්


ආමලික හා බාස්මික වතුර හා ඉන් ශරිරයේ රෝගී තත්වයට බලපාන ආකාරය






ප්‍රයෝජනයට ගැනීමේදී ශරිරයට බලපාන ආකාරය







මෙම වතුර පරිහරනය කල යුතතේ ඇයි






සම්භන්ධ වෙන්න



What is ‘alkaline’?

The word ‘alkaline’ refers to the water’s pH level.  This pH level is a number that measures how acidic or alkaline, a substance, is on a scale of 0-14. Something with a pH of one would be highly acidic, while substances with a pH of 13 would be extremely alkaline. Fitting into this equation is normal drinking water, which is generally in the center with a neutral pH level of seven. Alkaline water is generally a notch or two above regular water with pH levels of eight or nine. Advocates of alkaline water firmly believe that drinking it can neutralize the acid in one’s body. A hidden fact about the alkaline effect which most people don’t know is that by neutralizing acid levels in the body it indirectly contributes towards the prevention of illness and disease. 
Acidic bodies and disease
Research has proved over and over again that disease and illness thrive in acidic environments. Simply put, if your system is acidic, your risk of illness is higher. However, if your system is alkaline, it means your body has a better chance of fighting illness allowing you to lead a relatively active and productive life. This is the mantra amongst medical experts and health-conscious individuals everywhere today.
Patients who are diagnosed with serious illnesses like cancer, diabetes and heart disease are generally put on strict alkaline diets consisting of well-known alkaline foods to eliminate acids and help speed up the healing process. Considering today’s fast-paced lifestyle and unhealthy diet trends, many people are living with acidic systems without even knowing it. Diet is a key contributor towards this problem however stress, lack of exercise and certain medications can also raise acid levels in the body. 
How diet contributes to acidic systems
Diet plays a major role in creating acid inside the body. Chilie-laden spicy food, fried foods and fast food which is loaded with artificial sugar, salt, saturated fat and preservatives are the reason many people are living with acidic systems and falling ill regularly. Fast food in particular is made up of non-natural substances and ingredients which heighten the taste of food but in truth is extremely harmful to the body. Consumption of alcohol can also lead to acid build up.
Closer to home, our very own Sri Lankan diet could be considered a classic example of spicy and oily food. Comprising mainly of various forms of starch such as rice, bread, string hoppers, rotis and accompaniments like curries, fried and tempered dishes and sambols, Sri Lankan food is essentially made with chilie, spices and oil. Although our local cuisine is undisputedly delicious, it is high in its acidic nature and if not prepared and eaten carefully, can cause acid in
our systems. 
Medication and acid
Today we live in an era of over-the-counter medications and quick fixes for various ailments. Rarely do people find the motivation and the time to make long-term lifestyle changes or seek natural remedies. Instead they have come to rely on medications to manage illnesses or physical conditions and by doing this they are compromising their overall physical well-being. People on long-term medications to control certain types of diseases as well as those who fall ill suddenly and require medications like antibiotics, are also susceptible to acidic bodies.
Lack of exercise and stress
Here is another important factor that is indirectly responsible for acid build up. Adequate exercise promotes a healthy digestive system which is key to good health. Lack of exercise can make your internal functions sluggish and allow acid build up. Today it has come to light through reliable research that stress is directly connected to certain diseases and here again it is through acid build up in the system. People today lead fast-paced lifestyles. They overwork their systems, push their limits and don’t get adequate sleep. These are all stress building factors which can affect one’s health in the long run.
Taking all this into consideration, it pays to alkalinize our systems by eating a diet rich in vegetables, fruit, whole grains, fish and of course, plenty of water to flush out toxins from the body. And of course, we must not forget to fit in some form of exercise and take a break once in a while. 
Alkaline and non-alkaline foods
It’s as simple as visiting your grocery store or supermarket to identify foods in these two categories.
Common alkaline foods include beets, broccoli, pumpkin, carrot, cauliflower, celery, cabbage leaves (kale) cucumber and cabbage, ginger, garlic, beans, lemons, lentils, lettuce, millet, mung gram, ladies fingers, olive oil, coconut, pomegranate, spinach, sweet potato.
Non-alkaline foods include meat, poultry, fish, alcohol, refined oils, wheat products, certain grains, sugary food such as sweets and cakes, carbonated soft drinks, tea and coffee.
Of course it’s impossible to eliminate all acidic foods from your diet but it pays to limit them and be aware of what you’re consuming. Maintaining a balanced diet but including more healthy food options is important.

මෙම වතුර පෙරනය පරිහරනය කරනු ලබන ලොව වැදගත් හා ජනප්‍රිය අයවලුන්

TESTIMONY

  The Famous people who've drink Kangen Water. 

International Top Health professional experts are recommending Kangen Water to Queens, the Pope, Presidents and dignitaries because of its health benefits.
 Click here for the full article about What Experts Are Saying About Kangen Water.






The sickness people who got heal from Kangen Water 




















Kangen Water කැන්ගන් වතුර

Kangen Water  කැන්ගන් වතුර  පිළීබද  විස්තර බලන්න  (See More Detail Of Kangen Water) දෙවන ලෝක යුද්ධය සමයේදී ජපානයේ හිරෝශිමා සහ නාගසාකි යන ...