Tuesday, August 6, 2019

Kangen Water කැන්ගන් වතුර

Kangen Water කැන්ගන් වතුර  පිළීබද  විස්තර බලන්න (See More Detail Of Kangen Water)
දෙවන ලෝක යුද්ධය සමයේදී ජපානයේ හිරෝශිමා සහ නාගසාකි යන නගරයන් දෙකට බිහිසුනු පරමානු බෝම්බයන්ට මුහුණ දීමට සිදුවීමෙන් ජපන් ජාතිකයින් වීශාල ප්‍රමාණයක් එම ස්ථානයේදීම විනාශයට පත්විය තවත් විශාල පිරිසක් දැඩි ලෙසින් ආභාධීත තත්වයටත් අංගවිකල භාවයටත් පත්වෙන ලදී. එසේම එම බෝම්බ හෙලීමෙන් අනතුරැව පසු කාලීනව උපදින දරැවන්ටද මෙම විකිරණ ආසාදනයන්ට ගොදුරැ වීමට සිදුවීම නිසා බරපතල රෝගායන්ගේ ගොදුරැ බවට පත් වීමට සිදුවිය. ඉන් ගැලවීමට මගක් සොයමින් පරික්ෂනයන් නොකඩවා සිදු කරමින් සිටින ලදී.
මෙලෙසින් පරීක්ෂණයන් සිදු කරමින් සිටින අතර තුරදී ජපන් ජාතිකයින් විසින් 1950 වර්ෂයේදී නිරික්ෂණයට ලක් කරන ලද්දෙ මෙම ලෝකය තුල තිබෙන එසේම මිනිසුන් විශාල පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා ලද ලොව ප්‍රචලිතව පවතින රෝගයන් සුව විමට බලපා ඇති ජල උල්පත් කිහිපයක් පිළීබදවය.
එම ජල උල්පත් අතර ප්‍රංශයේ ලූර්දු දේවශ්ථානයේ ශුද්ධ වූ ජල (Holy Water හෝලී වෝටර් ජලය) උල්පත ප්‍රධන ස්ථානයක් වූ අතර මැක්සිකෝව,ජර්මනිය, ඉංදියාව සහ ඩුබායි රාජ්‍යය යන් තුල පිහිටා ඇති ලෙඩ සුව කිරිමට හැකියාවක් ඇති ජල උල්පත් උපයෝගී කර ගනිමින් එම ජල උල්පත් පිළීබදව 1950 වර්ෂයේ සිට ජපන් ජාතිකයින් විසින් පරික්ෂණයන් ආරම්භ කිරිමට පටන් ගෙන ඇත.
එසේම ශ්‍රී ලංකාවේ රාවණෘ රජ තුමන් විසින් නිර්මාණය කර ඇති කලුදිය පොකුණේ මෙන්ම සීතා දේවියට රාවණා රජතුමන් විසින් සකස් කරන ලද බිම් මාලිගාවේ සිතා දේවියට ස්නානය සදහා සකස් කරන ලද පොකුණ වන නිල්දිය පොකුණේ ජලයද මෙම ජලයට බෙහෙවින් සමාන කමක් ගත්තද එය ලොවට හෙලිකල දින සිටම එම ජලය ආරක්ෂා කිරිම වෙනුවට විනාශ කිරිම කර ඇති අතර එහි කිසිදු අගයක් ශ්‍රී ලාංකිකයන් සතු නොවීම පිළීබදව නියත වශයෙන්ම කණගාටුවට පත්විය යුතුය.තවද රට පාලනය කරනු ලබන ජන නායකයින් පවා එයට වගකිව යුත්තන්ගේ ලේඛනයට ඇතුලත් වීම කිසිවෙකුටත් වැලකිය නොහැකි කරැණක් වනු ඇත.
මෙම නිල්දිය පොකුණේ ශුද්ධවූ ජලය විනාශ කරනා අයුරැ ඉතාමත් කණගාටුදායකය.මෙම විඩියෝ පට බලන්න,මෙම නිල්දිය පොකුණ නිසි අයුරින් රැක ගත්තේ නම්,.......මෙහි තිබුනේද මෙම ලෙඩ සුව කළ හැකි ශුද්ධවු ජලය බව අමතක නොකරන්න....( Nildiya Pokuna Sri Lanka) ......  (More Video) ....


මෙයට උදාහරනයක් වශයෙන් ලොව ඇති අනෙක් ජල උල්පත් ආදර්ශයට ගත හැක. මෙම වීඩියෝ පටය නරඔන්න එවිට සවුදි අරාබියේ ඇති මෙවැනිම ජල උල්පත්ක් වන සෑම් සෑම් ජල උල්පත පිළීබදවත් අනෙකුත් ජල උල්පත් පිළීබදවත් කරැණූ දැන ගැනීමට හැක( Saudi Arabia Sam Sam Water Video) ......  (More Video) ....
ලොකයේ ඇති මෙම ලෙඩ සුව කල හැකි ජල උල්පත් පිළීබදව විස්තර සදහන් වීඩියෝ පට






එම පර්යෙෂණයන් සිදු කිරිමෙන් අනතුරැව නිරික්ෂණය වු කරැණ වි ඇත්තේ ලෝකයේ පරිභෝජනයට ගන්නා අනෙකුත් ජල උල්පත් තුලින් ලබා ගන්නා ජලයට වඩා මෙම ජලයේ ස්භාවයෙන් පිහිටා ඇකි භාෂ්මික තාවයයි (භාෂ්මික ජලය වීමයි) (Alkaline) එය ලොව තවත් එක් දේව හාස්කමක් ලෙසින් සිදු නොවුයේ නම් කිසිදු දිනෙක මෙලෙසින් පරික්ෂණයන් සිදු කිරිමට නොහැකි වනු නොඅනුමානය.

එම ජල උල්පත් සියල්ලේම ඇති ජලය පීඑච් අගය 07 වඩා වැඩි අගයක් ගන්නා ලද අතර ඒ පිළිබදව සිදුකරන ලද පර්යේෂණයන් තුලින් ලද සාර්ථකත්වය මත1974 වර්ෂයේදී පළමු වරට මෙම ජල පෙරණය(Water Ionizer) නිෂ්පාදනය කිරිමෙන් පසු කැන්ගන් වතුර පෙරනය (Kangen Water Ionizer) යනුවෙන් නම් කර ජපානයේ ඇති සියලුම රජයේ රෝහල් සදහා නිකුත් කිරිමට කටයුතු කර ඇත. ඉන් අනතුරැව ජපානයේ රෝහල් සදහා ලබා දෙමින් සැම රෝගියෙකුගේ ප්‍රයෝජනය සදහාම ලබා දී ඇත.කැන්ගන්(Kangen) යන්න ජපන් භාෂාවෙන් නැවතත් ආරම්භයට යන්නයි.(Kangen means Return to Origin).

1974 වර්ෂයේ සිට 2003 වසර දක්වා ජපානයේ රහසක් වශයෙන් මෙම වතුර පෙරනය පරිහරනය කර ඇති බව සදහන්ය 2003 වර්ෂයේ සිට මෙම ජල පෙරනය ලොව පුරා බෙදා හැරිමට කටයුතු සලස්වා ඇත.

වර්ථමානයේ ජපානයේ සෑම නිවාසයන් 10 කටත් වඩා අඩු ගනනකට එක් වතුර පිල්ටරයක් ඇති බැව් ගනන් බලා ඇති බව සදහන්ය.එසේම මේ වන විට ලෝකයේ රටවල් විශාල ගනනක ප්‍රයෝජනය සදහා නිකුත් කිරිමට කටයුතු සලස්වා ඇත.

කැන්ගන් (Kangen)යන නමෙහි තේරැම වන්නේ ජපන් භාෂාවෙන් නැවත ආරම්භයට යන්නයි(Kangen Means Return to(Origin)

මෙම වතුර පෙරනයෙන් ලබා ගත හැකි ජලය හා ගතහැකි ප්‍රයෝජන.

ආම්ලික ජලය(Acidic water)ලබා ගැනීමට ඇති හැකියාව. 

භාෂ්මික ජලය(Alkaline water)ලබා ගැනීමට ඇති හැකියාව.

භාෂ්මික ජලය (Alkaline Water)ලබා ගැනීම තුලින් ශරිරයට ඇතිවන වාසී. 
ජලයේ ඇති පී එච් අගය 07 සිට 14 දක්වා ගනනය කරනු ලබන්නේ භාෂ්මික අගයකින් යුක්ත ජලය වශයෙනි මෙම ජලය දිනපතා පානය කරනු ලබන්නේ නම් ශරීරයේ හට ගන්නා රෝගයන් මර්ධනය කිරිමේ හැකියාව ඉතා ඉහල මට්ටමක් ගනී.එයට හේතුව වන්නේ මෙම ජලය ශරීරයේ සෑම කුඩා අංශුන් කරා ගමන් කිරිමේ හැකියාව සහ ඒ මගින් සෑම සථානයක්ම පිරිසිදු කිරිම මගිනි එසේම සෑම සෛල බිතතියක හරහාම මෙම ජලය ගමන් කිරිමේ හැකියාවක්ද ඇත.
ආම්ලික ජලය (Acidic Water)ලබා ගැනීම තුලින් ශරිරයට ඇතිවන අවාසී. 
ජලයේ ඇති පී එච් අගය 0 සිට 07 දක්වා ගනනය කරනු ලබන්නේ ආම්ලික ජලය වශයෙනි ආම්ලික ජලය පානය කිරිමෙන් ශරිරයේ රෝගයන් බෝවීමේ ප්‍රතිශතය ඉහල මට්ටමකට ගෙනයාම සිදුවේ. 
මෙම පෙරනයෙන් ඉතා පහල පී එච් අගයක් ගන්නා 0 සිට 07 දක්වා අඩු පි එච් අගයක් ගන්නා ජලය ලබා ගැනීමට හැකියාවක් ඇති අතර එම ජලය ශරීරය ඉතා පැහැපත්ව තබා ගැනීම සදහා මෙන්ම පිරිසිදු කටයුතු සදහාත් ගස් වැල් රෝපනය කිරිමේදී ඉතා වැදගත් තැනක් ගන්නා බවද සදහන් කළ හැක. 
මෙම පෙරනයෙන් ලබා ගනනා පීඑච් අගය වැඩි ජලය පරිහරනය කිරිම තුලින් නිරෝගී ශරිරයක් ඇතිකර ගනිමින් වැඩි ජීවිත කාලයක් ගත කිරිමට හැකිවීම. 
  1. දියවැඩියා රෝගය වලකවා ගැනීමට හැකිවිම. 
  2. පිලිකා රෝගය මර්ධනය කිරිමේ හා ව්‍යාප්ත විම හින කරවීමෙ බලය. 
  3. ආතරයිටීස් රෝගය වලක්වා ගැනීමේ හැකියාව. 
  4. පැහැපත් රැවක් ලබා ගැනීමට ඇති හැකියාව. 
  5. දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාව. 
  6. ජලයේ ඇති පී එච් අගය වැඩි කර ගනිමින් හා අඩුකර ගනිමින් ජලය ලබා ගැනීමේ හැකියාව.








කැන්ගන් වතුර  පිළීබද  විස්තර බලන්න     (See More Detail Of Kangen Water)

වීඩියෝ පට ඉංග්‍රීසි ( Kangen Water) Ionizer English Video

Kangen Water කැන්ගන් වතුර

Kangen Water  කැන්ගන් වතුර  පිළීබද  විස්තර බලන්න  (See More Detail Of Kangen Water) දෙවන ලෝක යුද්ධය සමයේදී ජපානයේ හිරෝශිමා සහ නාගසාකි යන ...